Education • Heritage • Service

දරු පරපුරේ අනාගතය වෙනුවෙන්

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ අධ්‍යාපනික දැක්ම සහ උරුමය පෙරදැරිව, දරුවන්ගේ දැනුම, නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය කිරීම සඳහා කැපවුණු පදනමක්.

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්
කන්නන්ගර පදනම

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්

අප ගැන

අධ්‍යාපනය හා සමාජ සේවය එකට ගෙන යන මෙහෙවරක්

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්මරණ පදනම අධ්‍යාපනික හා සමාජීය වැඩසටහන් හරහා දරු පරපුරේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා ක්‍රියා කරන පදනමකි.

අපගේ ඉතිහාසය →

අපගේ ප්‍රධාන අරමුණ

“බුද්ධිමත්, කුසලතා පිරි දරු පිරිසක් බිහිකිරීම”

අපගේ වැඩසටහන්

දරුවන් හා සමාජය වෙනුවෙන්

★

අධ්‍යාපනික තරඟ

දරු දැරියන්ගේ දැනුම, නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය සඳහා විවිධ තරඟ.

වැඩි විස්තර →
★

ශිෂ්‍යත්ව වැඩසටහන

අඩු ආදායම්ලාභී දරුවන්ගේ අධ්‍යාපනික අවස්ථා ශක්තිමත් කිරීම සඳහා වන වැඩසටහන්.

වැඩි විස්තර →
★

කන්නන්ගර ගුණ සමරු උළෙල

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ සේවය සිහිපත් කරමින් පැවැත්වෙන වැඩසටහන්.

වැඩි විස්තර →

Current Competitions

දැනට පවතින තරඟ

වැඩි විස්තර ඉදිරියේදී →
අයදුම්පත් විවෘතයි

චිත්‍ර තරඟාවලිය

දීප ව්‍යාප්ත

ඉදිරියේදී විවෘත වේ

රචනා තරඟාවලිය

ශිෂ්‍ය අංශය

විස්තර බලන්න

දැනුම මිනුම තරඟාවලිය

ප්‍රාථමික / ද්විතීක

Join Us

පදනමේ මෙහෙවර සමඟ ඔබත් එක්වන්න

අධ්‍යාපනය, දරුවන්ගේ හැකියාවන් සහ සමාජ සේවය සඳහා ඔබගේ දායකත්වය ලබාදෙන්න.

සාමාජිකත්ව අයදුම්පත